Friday, July 15, 2011

අහස වගේ ඇරබුම - මුලය, අරමුණ, ප්‍රතිපලය

අපි දෙයක් පටන් ගන්නේ මොකක් හරි හේතුවක් ඇතුව.  මම හිතන විදියට නම් එක එහෙමය්.  මම මේ බ්ලොග් එක පටන් ගන්න හිතුවෙත් හේතුවක් එතුව. මට ඕනේ හිතේ තියෙන හෙම දෙයක්ම බෙදාගන්න, දුක, සතුට හෙම දෙයක්ම. එත් සමහර හෙගීම් බෙදාගන්න සම්පුර්ණයෙන්ම බේරී බව දන්නවා. මම මේකට "අහස වගේ" කියල නම් කරන්න හේතුවත් අකම තමඊ. අහසට අවසානයක් ඇරබුමක් කියල දෙයක් තියෙනවද ?
අරමුණ ගැන කියනවනම් මේක කියවන පාටකයන් යම් දෙයක් වැටහ ගනීවි, ජීවිතය ගෙන.
ප්‍රතිපලය ගෙන නම් මට කියන්න බැ. තම ඒ අවස්ථාව උද වෙලා නැති නිසා.
ඒගෙන දෙනාට ඇති. හෙට ඉදන් අපි හමු වෙමු.